සයිටම් වාරං
පාස් වුනා සිස්සත්තේ........
සාපෙ නවය ඒ ගත්තේ........
ලෙවල් ඒ ට ඒ ගත්තේ........
ටියුෂන් නැත්නම් නැත්තේ..
ඉසෙඩ් කෝ යි පිළිගත්තේ...
ඒ තුනටත් නොම ගත්තේ....
දොස්තර සිහිනය මත්තේ.....
එල්ලෙන්නද කොස් අත්තේ
කොන්දොස්තර තමයි පුතේ.
ගමේ එවුන් හිනා කතේ.......
දෙමාපියන් සරණ වෙතේ....
වෙද කඩයයි පිහිට පුතේ......
වෙද ගුරු ටික ඔය පැත්තේ..
සල්ලි පුදල අපි ගත්තේ.......
වැහුවම අපි එක අත්තේ......
කළු පාටද? වෙද මුත්තේ.......