Monday, July 29, 2013

රබර් පුරාවත

කර    එතෙරා සත්   සමුදුර      විත්   මෙපුරා
අතු    පතුරා    ලක්  දෙරණත   වන්     මිතුරා
කිරි    උතුරා   සෙනෙහෙතුරා  මව්      අයුරා
වෙන  කවරා   ඇදෙනයුරා       නම්     රබරා

No comments:

Post a Comment