ධාන්‍ය මැණීමේ පුරාණ ඒකක
මිට 4 - අතලොස්ස 1
මිට 8 - පත 1
පත 2 - මනා 1
මනා 2 - නැලි(සේරු) 1
නැලි 4 - කුරුණි(ලාස්) 1
කුරුණි 5 - බෙර 1
බෙර 2 - පෑල් 1
පෑල් 4 - අමුණු 1
අමුණු 12 - යාල් 1
මෙහි දැක්වෙන ඒකක බොහෝ සාපේක්ෂ වන
හෙයින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගනනය කිරීමේ
වෙනස්වීම් දැකිය හැක
No comments:
Post a Comment