බුදුගුන අලංකාරයේ දැක්වෙන ලස්සන කවිකතාවක්
සිඟා ගිය තැනැ ලදගොනකු ගෙන‘වුත් ගසැ බැඳ කෙරෙමි මසින් පුද සිතා ගිනි දෙවිය හට මහ පුදලුණු නැති මස් පුදටනපුරැ” යි සිතා ගමකට යා දී ඔහු ලුණට අවුත් වලැ වැදි දනන් එ තැනටඑ ගොනා මරා මස් පලහා කමින් නොසරස්උන් ගිය සඳැ ඒ ගොස්බලා ගොන් නඟුට කුර ඇට රැස්අප රකිනා ත බා තොප සතු ගොනා නො ත බා කන තෙක් වෙතැ ත බා බලා උන් කෙනෙකි තෙපි අත බාඑයින් ගිනි දෙවි නැතඋන් නැත පුදෙන් පල නැත බොරු බස් ලොව පැවැත කරන පුදයෙකැ නුවණ නැති සතගොන් මස් නොලදිනී මෙ පමණ කව යි ඉතිනී”කියමින් වල‘ගිනීගසා දියවර නිවි යැ එ ගිනී(බුදු ගුන අලංකාරය කාව්යව අංක 141-154)
No comments:
Post a Comment