කුඩල් විශාදි කියන ගුනනම් වැටි හෙමමි නිදිවෙයි. බඩ ඉදිමෙයි. කටින් කෙල අද්දයි. කට වෙයිලෙයි. ගමය මීට ඛෙත් නම් කලදුරු අල කොටා කරළුණු දියෙ කියන ලෙඩට ගුන කඩකඩුත්තු කරන්ඩ බැරිව සිටී ඉටසාල දෙනට නං නෙතාගේ පුළුස්සානු. ගොනාටත් එයම පුළුස්සානු. මීට බෙත් හිශ්ගහෙ පොතු මොරූ එක්ක පොවනු.
පොරුමාලිකියනා ලෙඩෙ ගුන බඩ ඉදිමෙයි මීට හැල්ලවලේ පුළු ඉස්සර බැද පුළුස්සානු.
මේ ඉස්සර පුළුස්සානු.
කදුරනොයි කියන ලෙඩෙ ගුන කුරග ඇවිදියි. මීට බෙත් කොහොබ ළුණු ද දළු මාදන් පොතු ළුණු අඹර තල අඹරා දියෙන් පොවනු. කොදමට පුළුස්සානු.
සුරනොයි කින ලෙඩෙට වෙවුලයි. කටින් කෙල එයි මීට බෙත් වරා කොල යුසත් තල තෙලත් පොවනු. බඩ දෙපිට පිස්සුං පුළුස්සානු.
වෙක්කයි කියන ලෙඩෙ ගුන දියවර සෙම දුවඩාය. මීට බෙත් තල තෙළුයි දියකිරි මින්ද කොලත් ඇල් දියෙන් පොවනු. මීට පිළුස්සුම් මෙක සුලං ගශා හැල්ල වල දෙකෙ පුළුස්සානු.
කුඩල් වාදන් කියන ලෙඩෙට දියශෙපුංබයි එළගි තෙල් මිරි ළුණු සුදු ළුණු පෙමුත්තක්කාඩි අඹරා එළගි තෙලෙන් පොවනු. සතර නඩෙ පුළුස්සානු. මුනේ පුළුස්සානු.
කුඩල් වාදම්ලෙඩෙ ගුන දියවර වගේ බඩගශානු. යෙයි බොරුවට තනලයි. මීට බෙත් මුට්ටුකොලයි කටුපිට කොලයි කොටිකමි බැබිල කොලයි මා බැබිල කොලයි මයිල් මානික්කපිපාක් කොට කඩ දියෙන් පොවනු. උගුර හරහා පුළුස්සානු. වං අනිශෙ හැල්ලවල පුළුස්සානු දකුණු ඉලෙ පුළුස්සානු.
කුරොටොට කියන ලෙඩෙ නමි බඩදිය බාගට බැරූව තටමයි ඔළුව වාට පුළුස්සානු. උකුණුවල සිට සර්වාංග පොල් අත්ත අංධාමට පුළුස්සානු.
කරැනොයි කියන ලෙඩෙ ගුන අමුමෙ හිටී මීට බෙත් කයිල කොලය තලය කිරි එක්කොට පොවනු මීට දෙයිලෙ පුළුස්සානු.
ගල්එරෙපපු ලෙඩෙ නම් නිතරම දිය බොයි. මීට කයිල කොල ඉස්ම එළකිරෙන් පොවනු. මීට පිලිස්සුම් දෙයිලෙ බුලත් අංදැමට පුළුස්සානු.
අල්ල මොක්කය කියන ලෙඩෙ ගුන අඩියෙන් අඩියට දිය බොයි.මීට බෙත් බින්තල් අලයි අමු නෙල්ලි ගෙඩියි කඩදියෙන් වත් මොරුදියෙන් වත් පොවනු. මීට පිලිස්සුම් ඉස්සර පස්ශර පිට දිග හිට පුළුස්සානු.
සුලනොදැල් කියන ලෙඩෙ ගුන බඩ ඉදිමෙයි කටින් දියවර අද්දයි සතර නඩෙ වෙවුලයි.මීට බෙත් වරා කොල ඉස්ම තල තෙලෙන් පොවනු. මීට දෙයිල පුළුස්සානු. බඩමැද පුළුස්සානු.
උල්මෙ දෙයිලෙ පුළුස්සානු.
උලකුළුමෛ කියන ලෙඩෙ නම් සතර නඩෙ පෙරලෙයි.යන්ට බැරුව හිමින් ගමන් යෙයි හතර කුරෙ මැද බැළුකෙට උල් අරමි තිබෙයි උල් අරම් පිට අරම් පිට අඟලක් දවැටඩෙන්ට පිට පුළුස්සානු.
තිරිමුල් කියන ලෙඩෙ නම් ඇග මයිල් ගැස්ශී සිටියි මීට කොඩ තෙල් ගානු
අනෙන් ශිලන්දි කියන ලෙඩෙ නම් ඉශ්ශරා අත ඉදිමෙයි මීට තෙල් ළුණු එක්කොට අබරා ඉදිමුන තැන ගානු නිවිති කොල ඉස්මුලූද එක්කොට පොවනු දෙයිල පුළුස්සානු.
ගුගෙකලංවෙරනන් කැරකිලා වැටෙයි. මීට අමු කහ ඉස්මය වද කහ ළුණුයි බත් කැදෙන් පොවනු.ඇගෙ ගානු ඇස් නොපෙනෙනවාට පිටත් අත්පොල පුළුස්සානු. පශ්ශා කකුලෙ නහර පුළුස්සානු.
මුන් අඩප්ප කියන ලෙඩෙ නමි ඉස්සර අතක ඉදිමෙයි. පෙරුම්කායම් හීන් දඹල කොල සමග පොවනු.
උල් අඩප්ප කියන ලෙඩ නම් නිතරමබ බුලත් කයි කටින් පෙනු අද්දයි හිට ගෙන නිදා වැටෙයි ළුණු මිරිස් ඉගුරු බෙත් වරා කොල ශෙන්ඩ තලතෙල් පොවනු. මීට බඩෙ පුළුස්සානු. තට්ටමෙ පුළුස්සානු.
මෙක්කය කියන ලෙඩෙ නං දියවර වාගෙ පුඩසිමි මීට බේත් තලයි තල තෙළුයි මොරු එක්කොට පොවනු.මීටම ඉල දෙක පුළුස්සානු.
පල්ලරත කියන ලෙඩෙ ගුනන
පල්ලරත කියන ලෙඩෙ ගුනනම් දත් ඉත් ඉට පය තන නොබලයි.මීට බෙහෙත් සුදුළුණු මිරිස් ඉගුරු කලාඳූරු අබර කිරෙන් පොවනු.
අල්ලතොයි කියන හරකාගේ ලෙඩෙ ගුනනම් අඩියෙන් අඩිය දිය බොයි ඇස් රතුපාට වෙයි.මීට බෙහෙත් බිංගල් ඇටයිමෙන් පොවනු. මීට පිලිස්සුම් හැල්ලවල දෙකමොචර කකුල් අකරාට පුළුස්සානු.
කුඩල් විසාදි කියන ලෙඩෙ නම් වැටෙ නැගිටියි.බඩ ඉදිමෙයි.දියවර අදදයි දුවනයෙයි හක්මම් කරයි.මීට බෙහෙත් කලාඳූරු හලයි කර ළුනුයි දීකිරි මෝරුවෙන් පොවනු. දෙයිලෙ පුළුස්සානු.
කුර රෝගෙට ගොරකය කර ළුණුයි කහයි සාල්මැස්සං ඔළුයි එක්කොට අබරා කකාරා ගානු.
කරදනොයි කියන ලෙඩෙ ගුනනම් ආරියගාහය මීට බෙහෙත් කොසබ දළු හින් ගහේ දළුයි දඹ පොතුයි කර ළුණුයි එක්කොට පොවනු. කන් දෙක ගාව පුළුස්සානු.
මුරනොයි කියන ලෙඩෙන් වෙවුලයි. කටින් දියවර අද්දයි. වෙන්නු එලඟිතෙල් නැලියක් කලදු කොට පොවනු. මීට ඉලෙපිට පුළුස්සානු. දකුණත් ඉලෙපිට පුළුස්සානු. මේක ගුනවෙයි.
උදර මැකකි සරකගෙ ගුන වෙලයි. මීට බෙහෙත් තල අබරා රඹුක්මද ඉස්මෙන් පොවනු. මීට දෙපැත්තෙන් පුළුස්සානු.
නචිචකකුලි කියන ලෙඩෙ ගුන අඩියෙන් අඩියට දිය බොයි. මීට බෙහෙත් දීකිරි මෝරු කෝමරිකා හීන් දළු එක්කොට පොවනු. මීටම ඉලෙ පුළුස්සානු.
කදිර වලිප්පු ලෙඩ පැමිණි හරකාගේ ගුන නම් උඩ පනියි වැටිල වෙවුලයි. මීට බෙහෙත් හගිල්ලගෙඩියි එලවරා කොල ඉස්මයි ශින් දළුත් ඉස්මය තල කොලය තරමුත්ත්රය එක්කොට පොවනු. මීට සතර නඩෙ පුළුස්සානු. බඩ පුළුස්සානු. ඇහැවට පුළුස්සානු. කනවට පුළුස්සානු.
ප්රදමොක කියන ලෙඩෙන් මී මදුරූ ගතියට ගොමල්ලයි මීට කුරුබ ගෙඩියි තලය වදකහ අබර අළුප්රසුසාව ඉසමයි මොරුවෙන් පොවනු. මීට හැල්ලිවල දෙකම පුයරු පාදලෙ ප්රසානු.
කුඩලි විසාදි ලෙඩ කියන හරකගෙ ගුනෙන් කටින් දිය අදදයි සක්මං කරයි මීට කලාඳූරු අල කරළුණු මෝරු එක්කොට පොවනු. දෙයිල පුළුස්සානු.
සුලන්ති නොදැල් කියන ලෙඩ වෙම්හර වැටෙයි. මීට මහිරුස්සා කරළුණු කොට මොරුවෙ පොවනු. ෂතර ගානෙ පුළුස්සානු හැල්ල වල දෙකෙ බොකොල හයක පුළුස්සානු. කහයි සාල්මැස්සන් ඔළුයි එක්කොට අබරා කකාරා පොවනු.
කදිරා නොදැල් කියන ලෙඩ ආගරිගාහය මීට කොහොබ දළුයි හිග්ගහෙ දළුයි දබ පොතුයි කරළුණුයි එකට අබරා පොවනු. කදේකගාව පුළුස්සානු.
වුරනො කියන ලෙඩෙ වෙවුලයි. කටින් දිය අදදයි. මීට වර කොල ඉස්ම නල පොවනු. බඩ පුළුස්සානු. තටඇටෙ පුළුස්සානු.
පල අරනෙ ලෙඩ නම් දත්කයි ඉන්වාගෙයි තන නොබලයි. මීට සුදුළුණු මිරිස් ඉගුරු කලාඳූරු අල අබරා එලකිරෙන් පොවනු. ෂතර ගාතෙ පුළුස්සානු.
අමිහින්වායියට කුඩු මිරිස මුරුගා මුල් බින්තාල්මල් ඉස්මින් අබරා සලනු ඇගශානු මුරුගා පොතු යුශ ගා ඌතසනයට බටුකරවල බුටුකර කුඩු මිරිය පොතු අබ මුංඇට තතනාරං අළු මාදං ඇට මෙකී දෙය එක්කොට හිගුරුපට ඉසිමෙන් නස්න කරනු වතු සුද්දමල් නස්නයක් කරනු. නදින මිරිස් කොල ඉස්මත් නස්න කරනු සරපයන්ඩ යහපති.
නාසයෙන් ගෙඩ දියළුයි ඇස රතුපටයි. තල්වරවෙප්පුවයි. මීට නිදිකුබ නිවිති ඇට අමුක්කර මුදද පපලය මුළුයි තැබිලි ගෙඩියයි දොඩං රෙනු පතයි රසකිද හිනි ඉටි ෂාල් සධිගුරු කපු කොල මෙකී දෙය එක්කොට පානු දියෙන් අබරා පොල් දියෙ දෙනු.
කටු ඉබුල් පොතු යුසයෙන් දෙනු. විරේකයට උණු දියෙන් දෙනු. මෙ ලෙඩට බෙහෙතින් යහපති.
ඇග ලෙපළු ගැහෙයි වෙවුලයි. මීට වැල් මී අරළු ඇට බදුල ඇට තුබ මුල් එළකිරි පතය ගෙන අබරා කූර මුල් යුෂයෙන් පොවනු. ඒ එරබදු මුල් යුසයෙන් පොවනු. කටින් ගොම දමයි දුගඩෙ වෙප්පුවයි පිලිස්සු බඩ දැතු.
අනෙ පැබර පුල්ලි කියන මේ හරකගෙ ගුනනං බඩ ඉදිමෙයි. ගොමලය රෙවෙයි කටින් කෙල පෙරෙයි රොබු වැගිරෙ මීට පිලිසිසුන් හැල්ලිවල දෙක මීට බෙත් හා අට්ටික්කා කොලාකාවඹය කඩ දයෙන් අබරා එම දියෙන් තුන් උදෑහනක් පොවනු.
වෙප්පු ලෙඩ හරකගෙ ගුනනං අවුවෙ හිටි දත්කයි. බුලත් නොකයි. මීට ඉලදෑලෙ පුළුස්සානු. මීටම වදකහ දෙකලදය සුදුදුරුකලය අබ කලදය ළුණු පලමය ඉගුරු දෙපලමය මෙකී දෙය එරමිය කොල ඉස්මෙන් අබරා එවමෙන් කලත්තා පොවනු.
තැබු කියන ලෙඩෙ වෙච්චි හරකාගේ ගුනේ නං මිට කද දිරබය පස්සා කකුලෙ හුනුකුරු හන්දිය ඉදිමෙයි. මීට කද දෑලෙ පුළුස්සානු. මිනොලියට ගල වැලි ගෙන ගසශමුලශගහෙ බදිනු. යහපොති.
අයුලි කියන ලෙඩ ගත්තු හරකගෙ නලෙ පුළුස්සානු. මීට බෙත් අට්ටික්කා පොතු කිතු පොතු කොට දිය මුසුව ඉශ්ම ගෙන එලගිතෙලෙන් කලතා පොවනු.
තාමනො කියන ලෙඩෙ ගත්තු හරකාගො ගුනෙන් කට කෙල පෙරයි අමු මෙහිටිකතනමසිට් කෙල පෙරයි. දිව එල්ලී එරමිනි කටුවෙ දිව ඉර ලෙ ඇර ළුනු කැටිති සුදු ළුණු අබරා දිව ගානු. යහපොති මීට පිලිශ්ශැ කෙඳද දිග හැලවල වැටෙඩ පුළුස්සානු.
උඩු දනක් වතුරෙහි දටින් එල හරකගෙ මීට බෙතනන් තුඅවුරුදු සියබලා පොතු ගිය මිරිස් කපොල් දියෙන් අබරා පොවනු. මීට පිලිශැන් ඉලෙ දිග දෙයිලෙ පුළුස්සානු.
කටිල් කියන ලෙඩ වෙචිච හරකගෙ ගුනෙන් ලෙ වැටෙයි. බුල්ලනොකයි ගම නොයෙයි. මීට බෙත් කරකොල ගහෙ මුවද කහ ළුණු ඉගුරු උණු දියෙන් අබරා එම දියෙන් පොවනු. කොද දිග හැල්ලාවලම පුළුස්සානු.
උඩු දත්කාදියරෙ හිටිනන් ලෙඩ හරකය මීට බෙත් තුන් අවුරුදු සියබලා පොතු ගිය මිරිස් කස පැන් දියෙන් අබරා පොවනු මීට පිලිසු ඉලෙ දිග දෙයිලෙ පුළුස්සානු.
මුඩි කියන ලෙඩෙ වෙච්චි හරකගෙ ගුන උඩ නෙබලයි උඩ බල එ අතට යෙ කුඩ කඩුත්තුකරෙපටයි මීට බෙහෙත් බිං තැබුරු පෙනෙල කොල ඉස්ම එඩරු තෙලෙන් පොවනු මීට ඔළුවෙ මුදුනෙ පුළුස්සානු. මීටම බඩෙ පුළුස්සානු කටින් ගොම දමනවට බඩ දෑලෙ පුළුස්සානු.
තලතෙල් පොවනු
සුලා විසාදි ලෙඩෙ නමි නිතරම ගොමලයි ඇග මයිල් ගැස්සී සිටී බඩ පෙපී තනනොබලයි. මීට අරළු නෙල්ලි සුදුළුණු එක්කොට අබරා එලඟි තෙලෙන් පොවනු මීටම ඉලෙ පුළුස්සානු.
සද මොක්ක කියන ලෙඩෙන් සිදමුත් ගොමත්ලයි තන නොබලයි. මීට පරන සියබලා මද කරකොල තබ ගෙන අබරා මොරුවෙ පොවනු දකුනෙ පුළුස්සානු වටෙ පුළුස්සානු ඔළුවෙ පුළුස්සානු.
පෙරු මොක්කය කියන ලෙඩෙ නමි තන නොබලයි. නිදි වැටෙ ලෙපුබයි මීට බිතුල්ල අලයි අමු නෙල්යි පොල් මළුය සුදුළුණු මිරිස් එලගි තෙල් එක්කොට අරකඩි දියෙන් දෙනු දකුණු ඉලෙ පුළුස්සානු වන් ඉලෙ පුළුස්සානු ඛෙලෙ පුළුස්සානු කොදෙ පුළුස්සානු ෂතර නඩෙ පුළුස්සානු ඔළුවෙ පුළුස්සානු උගුරෙ පුළුස්සානු.
සිලප්පු ලෙඩෙ නන් නිතරම හති කකියයි ඇවිදී මීට ඔළුවෙ පුළුස්සානු දෙයිලෙ පුළුස්සානු.
උල් අඩප්ප කියන ලෙඩෙ වෙච්චි හරකට ලෙඩ නන් කටිපෙනහළු වැටෙ නිදි වැටෙයි. මීට ළුණූ මිරිස් ඉගුරු වද කහ පෙරුකයා රසකිඳ මෙ හැම අබරා පොවනු. ඉලෙපිට පුළුස්සානු හතරනඩෙ පුළුස්සානු.
කොදියක් කියන ලෙඩ ඇස් දෙක ඉදිමෙයි. මීට පිලිස්සුන් ඇහැවට පුළුස්සානු මොහොරවට පුළුස්සානු.
වදම් පැමිණි සරකගේ ගුන් ශතර ගාතෙ ඉදිමෙයි ශතර නඩෙ වලිගෙ උඩ මාලැග උඩ ගන්ඩ බැරි. මීට බෙහෙත් පෙරුකයන් සුදුළුණු වදකහ කොමරිකා ඉස්මෙන් පෙවනු.
ඉරත්නසිලාදි ලෙඩෙ නන් සියලූ සර්වාංග ගෙඩි ගැහෙයි එවුවැයි ලෙ එයි ඇගට ඉල් ගැස්සී හිටියි. මීට කුකුල් බිත්තරයි අවර කොලයි අබරා ඇගෙ ගානු මීටම රබුක් පැණින් තලාකොල ඉස්මත් එලකිරිත් පොවනු මීටම සුබස් දළු අබරා තුන් දවසක් ඇග ගානු.
පුමාරිනොයි ලෙඩෙ නන් තැළුවන් නොනැගිටී වැටිලා නිදිවෙයි. මීට සියබලයි හතුයි සුදුළුණු වදකහ එක්කොට කඩ දියෙන් පොවනු තල කොල ඉස්මෙන් කට තවනු වම් ඉලෙ පුළුස්සානු දකුණු ඉලෙ පුළුස්සානු.
කට ලෙඩ වෙචිච හරකගෙ ගුනනන් කටගද ගසයි කටින් දියවර අදදය. මීට නෙල්ලි පොතුය තලා කෙලිත් කොටා තමර කියන ලෙඩෙ නන් කාපු කෑම පචිච්යන් නැතුව පරන වෙලා කැටුව කැටුව ගෙමලයි හය නොලයි මීටම ඉලෙ පුළුස්සානු උගුරෙ හරහට පුළුස්සානු.
කුඩල් විකෙක කියන ලෙඩෙ නම් දියවර වාගෙ බඩ ගසාන යෙයි. මීට බෙහෙත් මාබැබිල කොල කොටිනකම් බැබිල අනොද කොල කැලිය කොල කෛල කොල කඩ දියෙන් වත් දීකිරි මොරුවෙන් වත් පොවනු හැල්ල වල පුළුස්සානු ඔළුවෙ පුළුස්සානු.
කල්නොයි කියන ලෙඩෙ නම් කුර ඉදිමෙයි. මීට බෙහෙත් කරළුණු දියෙ මිත්තා අබරා ඉදිමුනෙ ගානු එක්කොට පොවනු ලැපැත්තේ පුළුස්සානු.
අල්ල මොක්කය කියන ලෙඩෙ නන් ලපැත්තේ ඉදිමෙයි. මීට අබරා තෙල් නැලියක් පොවනු දෙයිලෙ පුළුස්සානු.
සුලන්පු කයිල කියල ලෙඩෙ නන් මැලිය පෙරලෙයි මුන වෙවුලයි වට කැරකෙ කරදැලෙ පුළුස්සානු. කුකුරුමහත් ගෙඩි පල්මානික්කන් ළුණු කැට දත් ඇට එකට කොට දිවෙ ගානු පොමඩ මුරුංගා පොතුය ළුණු අරනා පොතු කොලයි කරදපොතු මෙ බෙහෙත් කොට ඉස්ම මිරිකා උණු දියෙන් පොවනු. මීට පිලිශ්ශන් හැල්ලාවල දෙකයි කොඳදිගට පුළුස්සානු පෙරවත් දෙකටයි පුළුස්සානු බොලටෑ පුළුස්සානු පපුවෙ දිගට පුළුස්සානු ඔළුවෙන් වට පුළුස්සානු.
නාක්කල් කියන ලෙඩ වුන හරකගෙ ගුන නන් බඩ ඉදිමෙයි කටකෙල පෙරෙයි. අත පයයි කුලූහෙර අත් පතුලෙ හිටි ඇල පිට දෙක දෑලෙ පුළුස්සානු අල්ලවායි කියන ලෙඩ ගුනනන් ලෙහුලිප් වෙයි කංපොතු කඩඑලයි කට අය හිටි කබ පෙරයි. මීට බෙහෙත් පෙනලාකතය ඉස්ම නැලියයි ගෙන තලතෙල් නැලියයි හදුන් දෙස්සක පමණ ගෙන තනකිරි මේවා තුං කලතා පොවනු.
කීබුපුං කියන ලෙඩෙ නම් කිබිහින කොට රෙබු කෙප්පි පිහිට්. මීට පිලිශ්සුනන් නං ඇටයෙ පුළුස්සානු.
නමක්කායි ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං ලැමඩිය ඉදිමෙයි ඉලෙ දිගෙ රොබු කෙලිං හිටියි පස්සා කකුලෙ හුණුකූරු හංදිය ඉදිමෙයි. මීට පිලිශ්ශැන් ඉලෙ පිටයි මීට බෙහෙත් අට්ටික්කාපොතු කොහෙබ පොතු නික පොතු කොටා ඉසුම කාඩියෙන් කකාරා ඉස්ම නැලියකුත් ගෙන පොවනු.
සනකිරි ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං ගොම රස්නෙ තිබෙයි හතර ගාතෙ පෙකෙනියෙ මැස්සො වහත් ගඳ ගසයි. මීට පිලිශ්සුන් ඉලෙ දිගෙ පුලූස්සානු.
කරිංකාල ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං දත්කයි. මීට පිලිශ්සුම් ඉලෙ පිටයි කළුදුරු දෙකලඳය වදකහ දෙකලඳය අගුනකොල ඉස්මෙන් තුන් උදයක් දෙනු.
තාල් ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං ඉස්සර දිශාව වකුටුවෙයි කිබුනුයි. ඉට කාටු ඉලෙ පුලූසුසානු.
ඇත්පෙරුංපුලයා ලෙඩ වෙචිච මී හරකගෙ ගුනෙනං බඩ ඉදිමෙයි ගොමදමන්ඩ බැරි කටින් කෙල පෙරෙයි රොබු වැගිරෙයි. මෙ ලෙඩට පිලිස්සුම් හෑල්ල දෙකයි. මීට බෙහෙත් අට්ටික්කා පොතු කොටා කාඩියෙන් අබරා එම දියෙන් නැලියක් පමණ පොවනු තුන් උදයක් දෙනු.
තැබු කියන ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං කද දිරා බසී පස්සා කකුලෙ හුණුකූරු හන්දිය ඉදිමෙයි මීට පිලිශ්සුන් දෑලෙ පුලූස්සානු අල්ලි මුගුනණුවැන්න කිකිරිඳිය දෙහිගැට කෛල කොල පොතු ගැඩුම පොතු කැකුළු හාල් පානු තල එඩරු තල තෙ එක්කර දෙනු.
ඛෙලිමුල් බැබිල මුල් පගුරු මුල් නික මුල් කුඩු මිරිස් මුල් කුබුරු මුල් ඉරමුස මුල් ඉදිබොඩ කිතුල් බොඩ රබු බොඩ පුවක් බොඩ තැඹිලි පොල්මල් දෙහිගැට දොඩංගැට දෙහිමුල් දොඩං මුල් කැකුළු හාල් පනුවෙ දෙනු උරුවෙඩ තබා දෙනු.
ලමා වශ්ශනේන කටෙ ලෙඩට කුකුළු බිත්තරය වැල් කහබිලිය දළුයි ලූණු මිරිස් වදකහ එක්කොට පොවනු. එලකිරි පෙකනිය වට ගානු ලග දෙවනද හරකාට එක ඉලෙක් පුලූසුසානු ෂතර නඩෙ මැද පුලූස්සානු ඇහැවට පුලූස්සානු වන් ඉලෙ පුලූස්සානු එජ කකුලෙ පුලූස්සානු.
කුන්ඩි කියන ලෙඩෙ නම් අඩියෙන් අඩියට නිදිවෙයි. කඳූළු වාසියි මීට සුදු රෙද්දකින් ගසාමා
ඉලෙ මානෙල් මල අකාරට සුලෙන් පුලූස්සානු.
කොලි කියන ලෙඩෙ නම් නිදියන ඉදියි ඔලූව බිමට එල්ලාන හිදියි. මීට කොසබ තෙල් අමු වදකහ එක්කොට නස්නා කරනු.
තෙලෙරු කියන ලෙඩෙ නම් නිතර කකුලක් කොරවෙයි කුරෙ ඉදිමෙයි. පාවට්ටා කොලයි ගැටතුබ කොලයි එකොට නශ්න කරනු.
කුරෙට්ට කියන ලෙඩෙ නම් කටිනුත් නාශිනුත් හොටු අද්දයි. කුප්පමේනියා කොලයි සුදුළුණුයි එක්කොට නස්න කරනු.
කුන්ඩි කොන්ඩාය කියන ලෙඩෙ නම් නිදියමින් පොලො බිමඳමයි. තන නොබලයි අංද මංද වී සිටියි පුරුක්කොල අබරා කාඩියයෙන් පොවනු.
පොරුවෙයි කියන ලෙඩෙ නම් බඩ ඉදිමෙයි අවුවෙ ඉදිමෙයි.මීට ඉදිමුමට පුලූස්සානු. මීටම මමිමුරුවට කහ පෙනලය එක්කොට අබරා පොවනු මීටම පපුවෙ පුලූස්සානු.
කුඩල් විසාදි කියන ලෙඩෙ නම් ගොම එක්ක බඩ වැටෙයි. මීට බෙහෙත් හිග් ගහෙ පොතුයි අමුකහ අමු නෙල්ලි එක්කොට අබරා කඩදියෙන් පොවනු.
වෙප්පු කියන ලෙඩෙ නම් දඩබඩ ගැවිල්ල පිසසාමාගෙ සිටී. මීට බෙහෙත් කුකුළු බිත්තරයි වැල් කහබිලිය කොලයි වද කහ එක්කොට අබරා පොවනු.
කල්ලකොයි කියන ලෙඩෙ නම් කට ඉදිමෙයි කටින් ඔත්ත්රදදයි සතර නඩෙ වෙවුලයි. මීට බෙහෙත් මාර කොල ඉස්මත් තලතෙල් එක්කොට එලකිරිත් පොවනු.
ශිරඳූම්ඉහිච්ච කියන ලෙඩෙ නම් කං බෙහෙත් ඇසල කොලයි නෙළුම් මළුයි නෙල්ලි ගෙඩියි දෙහි ඇබුලෙන් අබරා ඇග ගානු.
පිරියත් කියන ලෙඩෙ නම් සර්වාංග ඉදිමෙයි. මීට බෙහෙත් දෙමලින් පාකර්කනිඩම් කඩ දියෙන් පොවනු දෙයිලෙ පුළුසුසානු.
උල් අඩප්පා කියන ලෙඩෙ නම් ඇග මයිල් ගැස්සී සිටී කටින් දියවර අදදයි හිටගෙන නිදි වැටෙයි. මීට බෙහෙත් මිරිස් අබරා තල තෙලෙන් පොවනු. අට්ටික්කා ඉස්මයි අවර කොල ඉස්මයි එක්කොට පොවනු බඩ මැද පුළුස්සානු ගුනවෙයි.
මුන් අඩප්පා කියන ලෙඩෙ නම් පොල් කිරට තෙල් එක්කොට පොවනු. ඉලෙ දෑල පුළුස්සානු.
වෙවුළුම් ඇති හරකගෙ ගුනනම් දියවර වශී ඇග මයිල් ගැස්සී සිටී තන නොබලයි. මීට බෙහෙත් තලයි කෛයල කොලයි අබරා කිරෙන් පොවනු මීට දෙයිලෙ පුළුස්සානු.
මදම් කියන ලෙඩෙ නම් සතර නඩෙ ඉදිමෙයි. හිමින් අඩිය තියයි. මීට බෙහෙත් ළුණු අරන කොල ඉස්ම එළකිරෙන් පොවනු. මීට ෂතර නඩෙ කැනින් පළු ෂතර සොලොසක් පුළුස්සානු. මෙයට දෙයිලෙ පුළුස්සානු.