පොත් අංක 07 හරක් වෙදකම
හරක් වෙදකම - පොත් අංක 7
ගල් ඉරුප්පු කියන ලෙඩ ගුන මුත්ත්‍රා පැන් අඩි ශශිකොට ඉද ඉදලා මුත්ත්‍රා පොත් කඩා වැටෙයි. මීට බෙත් නං කෝමාරිකා ඉස්ම කිරෙන් පොවන මීට පිලිස්ශුම් තට්ටමෙයි බඩ මැදයි තුන තුන පුළුසානු. පල් අරනේ කියන ලෙඩ ගුන පශ්ශාට පාහුවෙයි. දත් කයි. මීට බෙහෙත් නං ළුනු මිරිශ් අබර ඉගුරු මුත්තක්කාශි අබ රානාරාමුතාපැගෙන පොවනු ඉශවට පුළුශ්ශනු මුඩ විසදි කියන ලෙඩ නම් බඩ ඉදිමෙයි. මීට බෙත් දෙමලින් වෙලිප්පාරිත්තය කොල ඉස්මයි වදකහ සාළුනු ඉගුරුයි කළු කටරො පුළුස්ශනු. සිදමොක්කෙයි කියන ලෙඩනන් සිද මුත් ගොමත් වැටෙයි. මීට තුබ කොල ඉස්ම මොරැදියේ පොවනු. හැල්ලා වල පුළුස්ශනු. කුඩල් විසාදි කියන ලෙඩ නන් වැටී නැගිටි බඩ ඉදිමෙයි. කටින් දියවර අදදයි දවසින් දවසට කාෂ්ට වෙවුලයි. මීට කොමාරිකා ඉස්ම ළුනු එක්ක කොටා පොවනු.දෙයිලෙ පුළුස්ශනු. කරුනොයි කියන ලෙඩ නම් දියවරෙ වැටෙයි නැගිටියි. මීට මොරු ලූනු තලයි පොවනු. එළුම්භුරාක් කියන ලෙඩ ගුන ඇශ් රත් වී තියෙයි බිම වැටෙයි. මීට බෙත් කොවක්කා මුල් ඉස්ම පොවනු. උගුරෙහිට පපුවට මොහෙරෙ මැද පුළුශ්සානු.පෙරාමල් ලෙඩනු බඩ ඉදිමෙ.මීට හැල්ලා වලද දැලෙ පුළුස්සානු. මීටම බෙල්ලද පුළුසුශානු.මොක්කයි කියන ලෙඩ නම් තලයි තෙළුයි පොවනු. මීට පිලිශුම්.කුඩල්මාදම්මා ලෙඩ නම් බඩ ඉදිමෙයි. මීට තෙළුයි ලූනු මිරිස් ළුනු එකෙකා වැල් බැබිල කොල ඉස්මෙන් පොවනු. ඉලෙ පිට පුළුස්ශනු. සුලනොදැල් කියන ලෙඩ නම් බඩ ඉදිමෙයි. කටින් දියවර ඇද්දයි. හතර නඩෙ වෙවුලයි. මීට බෙත් වරා කොල ඉස්ම තල තෙලෙ පොවනු.ඉලදෑලෙ පුළුශ්ශානු බඩ මැද පුළුස්ශානු. උල් මොක්කේ ලෙඩ නන් බඩ බදිමෙයි.කටින් දියවර අද්දයි.තන නොබලයි.මීට බෙත තල අබරා තෙලෙන් පොවනු. දෙයිලෙ පුළුස්ශානු.
මෙරුක්කෛ ලෙඩ පැමිනි සරකාගේ ගුනෙන් වෙලී වචී වැරටි වාගේ ගොම ලයි. එගොම ගද ගසයි. බඩින් ලෙ වැටෙයි. මීට බෙහෙත් හිග්ගහේ පොතුයි අරළු ගෙඩි දහයයි දී කිරි මොරුවෙන් පොවනු. මීට මා ඉලෙ පුළුස්ශානු. පොරුමැයි කියන ලෙඩනං දෙයිලෙ ඉදිමෙයි. මීට එඩරු තෙල් වක්කර ළුනුයි අබරා කාඩි දියෙං පොවනු. මීට දෙයිලෙ පුළුස්ශානු. පෙරැශිලන්දී පැමිනි සරකාගෙ ගුනත් තුන් ඇට සදිය ඉදිමෙයි. මීට වැල් බැබිල කොලයි කුබල්ගෙ මැටියි සුදුළුනු වදකස දීකිරි මොරුවෙන් අබර නර මුත්තරාවෙ පොවනු. මීටම දෙයිලෙ පුළුස්ශානු. පෙරුවලි කියන ලෙඩ නම් යමින් හිට මවාරින් බලයි.මීට ඇවට පුළුස්ශානු.
වත්තුනුතුක්ඩු කියන ලෙඩ ගුන දියවරෙ හිටියි. මීට දියවර උනු කර පිට මැද වියතුර බලා වක්කරනු. ශේටි කියන ලෙඩ ගුන ඇස් බැදෙයි. මීට පිලිශශු ඇහැවට පුළුස්ශානු.බෙල්ලවට පුළුස්ශානු. මොහොරවට පුළුස්ශානු. මුන් ආඩප්ප ලෙඩ නං මා ඉස්සාර ඉදිමෙයි. මීට පිලිස්සුම් ඔළුවෙ පුළුස්ශානු. තාල් අඩප්පන් කියන ලෙඩ ගුන ඔළුවයි ඛෙල්ලයි ඉදිමෙයි. මීට පිිළුස්සුම් මීටම නස්නා බෙහෙත් කොසබ දළුයි කිබුල් ගුයි ළුනුයි වදකහයි එක්කොට අබරා ඇසටයි කනටයි නහෙටයි නස්න කරනු. පි අඩප්පනං කියන ලෙඩ නං පස්ස ඉදිමෙයි. මීට පිළුස්සුම් ඉස්සා මුලියි ගැට තුබ කොලයි පිහා කැස්සුගුයි ළුනු වදකහ එක්කොට වං අංසේ ඇසටයි කනටයි නාහෙටයි නස්න කරනු. මොක්කයි කියන ලෙඩෙ ගුන ඇගම ඉල් ගැශ්ශී හිටියි. කටින් දියවර අද්දයි. එළුබෙටි වගේ ගොම දමයි. කුඩල් මොක්කයි කියන ලෙඩෙ ගුන එළුබෙටි වගේ බෙටිත් දියවරන් බඩිම් වැටෙයි. එවුවා ගද ගසයි. මීට බෙත් මශට්ට කොලයි කටුපල කොලයි වවන තැල් කොල්මලයි මෙකී බෙත් එක්කොට කොට සිදියෙ පොවන් මොරු වෙවත් පොවනු.දියවර නෙදි නොපාගා හෙවනෙ ගැට ගහනු. කුළුවෙච්චි හරශාදි ලෙඩ පැමිනි ශරකාගේ ගුනනන් සතර නඩෙ තල්ලමි බාරු වෙයි. ඇග වේලෙයි. කකුල් සතරෙ එකක කුඋල් ආරාවක් නඛෙයි එඋල් අරමට කටුවක ගසා ලෙ ඇර ශුරුටු කුලෙන් අගුලක් පුළුස්සාලනු.ඉලප්පන් ලෙඩ පැමිනි ශරකාගේ ගුනෙ හැම විටම හති කකියයි. ඇවිදීමට කොල්ළු දියට දමා ඌරු මෙන්ඩ තබා එඩරු කොල ඉසිමයි ශිවලාගේ මාංසෙ තම්බා ඉස්ම එක්ක දෙදවසක් පොවනු. ශිදනොයි ලෙඩ පැමිනි සරකාගේ ගුන තටම බඩදිය බායි. ඔළුව වෙවුලයි. තරාමෙල ශිටියි. මීට සතර නඩෙ පුළුස්සානු මඉලෙ පුළුස්සානු තිරමුල්ලි විසාදි ලෙඩ නම් ඇග මයිල් ගැස්සී සිටියි. මීට පිටෙ එළඟි තෙල් මදිච්චි කරනු ගුන වෙයි. අනේ එචිලන්දි ශරකාගේ ගුන ඉශ්ශර අත ඉදිමෙයි. මීට එළඟි තෙළුත් කරපානුත් අබරා ඉදිටුමෙ ගානු. අසලෙඩ නම් හිඟරා වැටෙයි. මීට බෙත් හිරුස්සයි කරළුනුයි කොටා මොරුවෙන් පොවනු. මීට සතර ගානේ පුළුස්සනු.
ශිංගේ කියන ලෙඩ නම් තන නොබලයි. තැන හිටි. මීට කප්පවෙල්ලිය කොල ඉස්මයි තෙළුයි පොවනු. බඩ මැද පුළුස්සනු.
කුඹල් විශදි කියන ලෙඩ නම් හිග්ගහෙ පොතුයි කහ අබර කහ අලයි අමු නෙල්ලි එක්කොට පොවනු.
කටෙ ලෙඩට කහ අලයි කොසඹ කොලයි අබරා කටෙ ගානු. ලමා වස්සානෙ කටෙ ලෙඩට මැමුකකුළුව ගෙනයි කිය බෙල්ලම් ගෙන අබරා පොවනු. මීටම පතුරු නඩෙ පුළුස්සානු.කුරෙ මැද පුළුස්සනු. කුඹල් විසාදියට දෙලෙපු පුළුස්සනු. ඹළුවෙ පුළුස්සනු.
කන නාලියට රෙදු කොලයි කොවක්කා වැල් ගෙන තල තෙලෙ අනා කනයට දමා බෙත් දමා බදිනු¡
පඩුමන්ට කුප්පමේනිය කොල අබරා පොවනු. බඩෙ පුළුස්සනු.
කඩියන් කියන ලෙඩ නම් ශරුවාගේ තඩිසි වෙයි. මීට මුරුංඟා පොතු කාඩි දියෙන් පොවනු. ඉල්ල දැලෙ නගුලෙ රගට පුළුස්සනු.
තෙරියන් කියන ලෙඩෙ ගුනත් තන බලයි. බුලත් කයි. ඉල දෑලෙ නෙළුම්ල ආකරට පුළුස්සනු. නලලෙනුත් දිවයටිනුත් උල් අරම්දනු වාගේළුයි කටුවක් ඇනලේ අරිනු ගුන වෙයි.
සිද මොක්කයි කියන ලෙඩ නම් සීධම් වාගේ ගොම දමයි. තන නොබලයි. මීට කරකොල තම්බා පරන සියබලයි වදකහයි අබරා පොවනු. මීට දකුනු ඉලෙ පුළුස්සනු. වං ඉලෙ පුළුස්සනු. ඔළුවෙ පුළුස්සනු.
තෙලෙරු කියන ලෙඩ නම් කකුල් හිරි වැටී යටි බඩ ඉදිමෙයි. පස්ශා කකුලේ පුළුස්සනු.ඉලෙ පිට පුළුස්සනු.
තලනොත් තල් ලෙඩ ශතර නඩෙ පුළුස්සනු.
පගුරු මුල් සමදර මුල් නා මුල් කලදුරු අල ළුනු අරතන මුල් ඉදි කුප්පමේනිය මුල් කුකුරු මහ මුල් ලෙආග මුල් වෙලිපරිතනිය මුල් සිවිය මුල් දෙහි මුල් දොඩන් මුල් නාරං මුල් යක් නාරං මුල් පෙනල මුල් ඔලිද මුල් මේවා අබරා ඉගුරු මිරිස් වද කහ හරන් කහ ගොරක අබරා දෙහි දෙඩ කනාරහාක බජ්භවෙ මෙන් ඔක්කොම තලලා දිය වක්කර උයපු හලි මල්ල කර අඩුකර නහෙ වක්කරනු. පොවනු. හරකුංගේ සියළු ලෙඩට යහපති.
සුදුරු කළුදුරු සුදුළුනු ඉගුරු මිරිස් අබ වදකහ සහිදළුනු ශන්කර නික කාරපල් මානික්ටි දෙහි ඇට දොඩන් ඇට ජයපාල ඇට කන්යගෙ මාළු ගෙන තහබරල පට ඉස්මෙ අබර සෙවනෙ වෙලෙන් තබා දෙහි ඇඹුලෙන් ඇස ගානු. ශරගෙ සියලූ ලෙඩටද සරපයො කෑමට යහපති. අත්දුටුවයි.
නික කොල ඔලිද කොල පූඩළු ඉස්මෙ පොකන වක් කරනු. හරකගෙ කොයි ලෙඩටත් යහපති.
ඉගුරු මිරිස් වදකහ සුදුළුනු මුරුඟා පොතු මීමුරුවට බටුකර ගැට තුබ මදුරු කොලටෙ බෙත් දෙහි ඇඹුලෙ දෙනු. නස්න කරනු. කොයි ලෙඩටත් යහපොති.
කුබුරු දළු නික දළු ගැට තුබ දළු සුදුළුනු මිරිස් දෙහි ඇඹුලෙ දෙගා දෙනු. ඇස් ගානු. දෙඩං ඇල ඉදයන් ගලග කන වක්කන්දු මෙ බෙත් කොයි ලෙඩටත් යහපොති.
මරක්ක කියන ලෙඩනන් වෙලිච්චා සෙම ගොට ලයි. ගද ගසයි. බඩිං ලෙ වැටෙයි. මීට හිග්ගහෙ පොතු අර වදකහ මොරුමෙං පොවනු මිට ඉලෙ පුස්සානු.
කොරවෙයි කියන ලෙඩ නං දෙයිලේ ඉදිමේ මීට එඩරු තෙල් කරළුනු කාඩිදියෙන් අබරා පොවනු. දෙයිලේ පුළුස්සනු.
ත්‍රිපල් ත්‍රිකළු සාදික්කා කරාබු වසාවාසී සුදුළුනු අබින් කස ඇට පනරු ගෙන සීන් ඉගුරු උළුව හැමදේම මදුරු අසමොදගං යුසත් බේත් අබිං වෙඩරුන්ළුම කසා වැල්ලමිට අමුක්කාරා දැත්ත මුළුත් කැපිටි මුළු කුරුදු පොතු බුලත් කොල මිරිස් දළු කපුකොල කටු ඉබුල් පොතුත් අටලොස්සක් ජයපාල් දෙසි ඇබුලෙං නබඟහ මෙකි බෙහෙත සමබව ගෙන පත පත එක් කොට ගත් ඉට නොහොත් මුලිමල පොතු එක් පමනට අබරා අබරාගත් ඇබරීමට දොඩන් ඇබු කන මෙයිය ඇබුල් පුස්ශතුනි දබයක් අබර තිබුට පමන ගුලි කර ගන් ගෙරවු බඩ ඉදිමු ඇග වෙවුළුං අති උදර වෙප්පු කෙල සොටු යන දිව ඉටු විය. සවි නැති තුලා වෙප්පු බඩ ඉදිටු අඩිශ්ගියා මොල හරිත පින වෙප්පු අසු කුලක් වෙප්පු ලෙඩට අනන් දසශා ගුලියිය ඔළු මෙහෙන් ගනු ගුලියෙ අනුජාන කියනු ලැබෙයි.
වෙප්පු ලෙඩට බෙලි මුල් ඉසුමෙද ගෙරවිල්ලට ඉගුරු මුරුගා ඉස්මෙ දෙනු. වෙවුළුමට ගදපාන කොල ඉස්මෙ දෙනු. නාහ ලෙ එනවට කුකුරුමහා තලළුනු ඉස්මෙ දෙනු.ලෙකුඩකඩුංතුමට කටු ඉබුල් පොතු ඉස්මෙ දෙනු. බඩිං යනවට අට්ටික පොතු ඉස්මෙ දෙනු. කෙල පෙරෙනවට කොහොඹ කොළ ඉස්මෙ දෙනු. කමුල ඉදි වෙනවට විෂින්‍රක්කරන්ති ඉස්මෙ දෙනු. වැටි වැටි නැගිටිනවට කෙලි සිටින හරකට ඉනන කොල ඉස්මෙ දෙනු. වලැවැල්ල නොකන හරකට අවුත්ජමිට කිරිපල් පොතු ඉස්මෙ දෙනු. ගොම කටිනාහක් දමන හරකට වෙලිප්පාරිතිය කොල ඉස්මෙ දෙනු. මීටම කුඩු මිරි කොල ඉස්මෙ දෙනු. කහින කවිහින හරකට ළුනු අරන පොතු හිගුරැපට ඉස්මෙ දෙනු. දන්ක හරකට කප්පර වෙල්ලිය කොල ඉස්මෙ දෙනු. බෙල්ලා පිටටා යන හරකට දොඩං ඉස්මෙ දෙනු. පස්ස ගාතේ ඉදිනු හරකට මිල්ලා මුල් ඉස්මෙ පොවනු. (මෙගරනනෙ කාසාය කියනු ලැබේ. කොබ මුල් නික මුල් එරමිනිය මුල් කරද මුල් බුල්ල මුල් මිරිස් මුල් කුඩු මිරිස් මුල් මුරුගා මුල් ඇටි කිරිය මුල් වෙල මුල් තුබ මුල් පාවට්ටා මුල් කුරුදු මුල් බෙලි මුල් ඉරිවේරිය මුල් කපුවෙල්ලිය මුල්)(අසම්පුර්ණයි)
මොක්කො කියන ලෙඩ නම් අගමයිල් ගැස්සීශිටියි තන නොබලයි. මීට බෙත් තල අබරා තල තෙලෙන් පොවනු. මීට දැලෙ පුළුස්සනු.
කුඩල් විසදි ලෙඩෙ ගුන නම් වැටෙයි නැගිටියි. බඩ ඉදිමෙයි. කටින් කෙල ඇදදයි. කබ මෙ මිට බෙත් කලාදුරු අල ඉස්මයි ළුනු දියෙ මරම පොවනු මීට දෙයිලෙ පුළුස්සනු.
සර්‍වාංගේ ඉදිවෙයි මිට බෙත් යකු බෙරිය කොල කඩිදියේ පොවනු. මීටම පිලිස්සුම් වං ඉලෙ පුළුස්සනු. දකුනු ඉලෙ පුළුස්සනු. බෙලවට පුළුස්සනු. පිට කොදදැලෙ පුළුස්සනු.සතර නඩෙ පුළුස්සනු.
පෙරුමල් කියන ලෙඩ නම් මුත්ත්‍රා ගත ටී ආටීනිස් ගුනෙන් කකුල් දඩු ගශ වැටිලා නිදි වෙයි. මීට කොදදැලෙ පුළුස්සනු. සතර නඩෙ පුළුස්සනු ඔළුවෙ පුළුස්සනු. උගුරෙ පුළුස්සනු.
සීන් ඉලප්පු කියන ලෙඩනන් මීන්තරම ඉලප්පු අල්ලා ඇවිදි විට ඔළුවෙ පුළුස්සනු.ඉලදැලෙ පුළුස්සනු. අඩප්පු ලෙඩට පුළුස්සනු. ඉස්සර අතෙ ඉදිමුන්නැ පුළුස්සනු.පස්කකුලෙ මරුඑගමට පුළුස්සනු. ඔළුවෙ පුළුස්සනු.
උළුක්කු නොදැල්කි ලෙඩ වේ නම් හතර නඩෙ ඉදිමෙයි. මීට පිලිස්සුම් සතර නඩෙ පොරව අනකර පුළුස්සනු.
කුදිර විසාදි කියන ලෙඩෙ නම් නිදිවෙයි. මීවෙවුල මිට සතර නඩෙ වක්ක වලලූ වගේ පුළුස්සනු.
කැරකුම් ලෙඩට ඛෙත් නම් හීරැශ්ශා පළුකොට ලූනු එක්කොට පොවනු. කොන්ද දැත් පුළුස්සනු. දෙයිලෙ ඉදි අත්ත අකරට පුළුස්සනු. දෙවනුව කන් දෙක ගාව පුළුස්සනු.
කුන්ඩු ලෙඩ නන් මිහෙවනෙ නිදිවෙයි. සුදු රෙද්දකින් ඇග්ගශනු. ඉස්ම ගෙන පොවනු.එම බෙත් කට තවනු. මීටම ඔළුවෙ පුළුස්සනු.
අල්ලා මොක්කේ ලෙඩ පැමින ශරකාගේ ගුනෙ නම් දිය බොන කොට රත්පාවී එයි. මීට පොල්මහලෙ කැද පිස දෙනු. කටුවක් ගශලෙ අරිනු. සුරැටු කුලෙන්ලෙ අගුලක් පුළුස්සනු.
ඉප්ප ලෙඩ නං තන හැනික කියන මීට කොල්ලූ දියට දමළු රෑවෙංඩ දවසක් එඩරු ඇට කලදයි මලවා ළුකොල තබා අනා ඉස් එක්ක දෙදවසක් පොවනු. සිද නොයි ලෙඩ නං මීටම බඩ ඉදිමෙයි බඩ දියවෙයි පෙරිඩිල තදිතං සංදි ඉදිමෙයි. මීට වැල් පෙනල කොල කුබල් ගෙයි මැටි සුදුළුනු වදකහ කඩියෙ මොරුවෙන් අඹර මුනංතරවෙ දෙනු දෙයිලෙ පුළුස්සනු.
කළුමෙරා විදි ගුනතලෙ බොපමෙ ඇවිද ඇග වෙවුල්ල කක්කුසනරිං සක්කා කුලල රමක්නිබෙ ඉට කයන පොවනු. මීටම දී කිරි මි යිද කොල යුස පොල් කිරි ලා පොවනු.සුදුදුරු අසමෝදගම් අබ ඉගුරු වදකහ මිරිස් සුදුරු පෙනුවු. රුගහෙ පොතු දෙහි ඇබුලෙ අබර බඩට දෙනු. නාහෙලානු අස්ලානු කොයි ලෙඩත් යහපොති. දොඹ සුදුදුරු කළුදුරු අසමෝදගම් ඉගුරු මිරිස් වදකහ මීමුරුවට මුරුග පොතු ළුනු දෙහි ඇඹුලෙං අබරා දෙනු.දොඩං ඇඹුලෙං දෙනු. සියළු ලෙඩයි ගොම විදින හරක රිවිදින හස්සඩ කර කොල බැබිල කොල යුස ගෙන පොට කිරෙ පොවනු මීටම ඇටි කෙහෙල් මුව ඉස්ම ළුනදි ඇඹුලෙං අබරා තබ මීට මතුගද පන කොල පොතු නික කොල පොතු මුරුග කොල පොතු ළුනු අරන කොල පොතු දෙනු. නස්න කරනු. සියෙෂෙආඩ ලෙඩයි. මීට පිලිසු දෙපතු පිට පුළුස්සනු.කිරල් ඇට පිටය. ගොම දැඩි වෙල තියෙන් බැබිල බිතැබුරෑ කොල පෙනල කොල මෙ හැම ඇබුලෙන් දෙනු. මීට බැරිනං මෙ බෙත් දෙනු.තිප්පිලි වසාවාසි තොටිල්ල පොතුත් දෙසි ඇබුලෙං අබර මදුරු කොල ඉස්මෙ දෙනු. ජයපාල ඇට හතරක් පහක් පොතු ඇර මිස පොතු ඇර දම අබර දෙනු. යහපොති සියළු අඩප්ප ලෙඩට අලිකාරවිල කොල ඉස්ම මී පැනියෙ දෙනු. සියළු වෙප්පුවට බෙලි මුල් තන හලෙනු කැද පිසාදෙනු. අබ ඉගුරු මිරිස් ගොරක ළුනු දෙහි ගෙඩියක මදක තල තල මීමුරුවට බටුකර හොඩ නවෙප්පු රංගං ලෙඩ ගුන කැරකැවෙයි. පෙරාලෙයි අතපයසයි නැගිට වැටෙයි. මීට බත් වර කොල ඉස්මරා එකක පොවනු. මීට ඉලෙදි ගහනතර ගතෙට පුළුස්සානු
No comments:
Post a Comment