These songs not much emphasis on the social humorous ,but mostly on personal frailties of the character.When a person fail to achieve something that he desired so much ,he would address the issue rather in a humane tone,which is a humorous expression of the impossibility.In one of the occasion a certain person asks a young women whether she is made out of iron,implying the fact that she is unwilling to make love to him.
"Haasa upahaasa kavi" in Sinhala ( හාස-උපහාස කවි)
මගුල් ගෙදර මම පිල පිට ඉන්නකොට
මගුල් කාරයෝ ඇවිදින් ඉස්සරට
ඇය් දැය් කියා අත පස්සට ගන්නකොට
දොස් ගාලා වටුනය් හවරිය බිමට
උදේ පටන් රෑ වෙනතුරු දැඟලිල්ල
ආවා දිනක් කළු මාමා හෙට්ටිපොල
බුලත් වලට කැව්වේ ගම්මිරිස් කොළ
කළු මාමා පන්සල ළඟ දැඟලිල්ල
කිතුලානේ මම පිල පිට ඉන්නකොට
රොටි උයා ගොඩ කරලා කුල්ලකට
බෙදා හදා කමු කියලා ඉන්නකොට
රොටි දුවය් කිතුලානේ පිල දිගට
ලමිස්ස්සියක් අවා අපේ තවලමට
හදිස්සියෙන් ලුණු ඉල්ලුව ගෙනියන්ට
හෝ ගඳ වැදුනි මගේ නාසේ පැලෙන්නට
වැඩියෙන් ටිකක් දීපිය ඕකිට යන්ට
පිස්සා නොවේද ගල්පිට පැල් බඳින්නේ
උකුස්සා නොවේද අහසේ කෙලින්නේ
විශ්වාසෙට නොවේද ගැහැනුන් ගෙනෙන්නේ
ඉස්සන් පෙත්ත අය හැන්දට නොඑන්නේ
කිරිල්ලියක් බා බා කී කරලා පිට
ලමිස්සියක් කිරි දොවමින් එමින් සිට
ගලක් අරන් ගැසුවය් මගේ කම්මුලට
අයෙත් නොයව් මේ රාලගේ ලියැද්දට
කළුවන් කළු රුවය් හිඳ ගොඩ ලමිස්සියෝ
කළුවෙන් කළු පාට කම්බා අඳින්නියෝ
උනා වරල පිට මැද්දෙන් හෙලන්නියෝ
කොන්ඩෙන් අඬ ගසති හිඳ ගොඩ ලමිස්සියෝ
රම්මැණිකා නුඹ කාටත් ගුණ දාරී
විස්ස පිරුණු කොල්ලෙක්වත් ඇත නාරී
වැස්ස පින්න නොබලය් රති කෙලි කාරී
පස්ස නුඹේ යකඩෙන් තැනුවද බාරි
කාම ජාති කන්නේ කඩදාසි පිටින්
බීම ජාති බොන්නේ බොතල පිටින්
සූදු කෙළින්නට යන්නේ අසුගේ පිටින්
සූදු පැරද එන්නේ මොගේ කර පිටින්
කවට කලියුගේ ඇතිවන අඟනුන්ට
ලොවට පෙනී පෙනී පිල්වල මන දෙන්ට
අපට බැරිය දුටු දේ නොකියා ඉන්ට Obscene songs in sinhala (අසභ්‍ය කවි)
රුවට නුඹේ බැඳිලා විඳිනා දුකිනේ
පිනට මා මුදාලා හැරියොත් ඉතිනේ
යසට පෙර විලස වැඩ ඉන්ට දුනො තිනේ
ලඟට වරෙන් මුල සිව්කුරු දෙමි ළඳුනේ
මං එනකොට ළඳේ මාවත ඉදිරිපිට
ලං කර පියබඳේ අඳි වත ඉවත් කොට
වම් අත පිරිමැදෙ රති දිගු පෙනුණි මට
දුං ගැහැණුද ළඳේ ඔයහැටි කළු පාට
කල්ලි ලෙසට තිබුනිය ඇගෙ අඩක්කන්
පල්ලි කරගන්ට නොලැබුණි පවක් දැන්
සෙල්ලි දෙතන කෙටුවා වැනි කුරක්කන්
ඇල්ලී නැගිටලා තන දෙක මලක්කන්
කැට දෙතනා තදේ දේ අතින් පිරිමැද් ඩ
තුට ලෙසිනා බඳේ විඳ රූ පසු වෙන් ඩ
මට සිතුනා ළඳේ දවසක එහෙ එන් ඩ
මට .......නා නොදේ ගෙය් වහගෙන ඉන් ඩ
ඔබිනා ළඳ ලියනි මෙමට මුට්ටුව
වෙමිනා මහද රත් කෙරුවට ද මට්ටුව
ලොවිනා මන ගන්ඩ කෙරුවට ද මට්ටුව
....නා හිස වනය් එලි වෙන්න කිට්ටුව
ආඩම්බර කරය් අප දුටුවම මැලිය
නාඩන් කිය කියා මදනුගේ බා ලොලිය
පාඩන් නැති බැවින් තපසට සිතු ඇලිය
පාඩන් කර ගන්න වර ළඳ රති කෙළිය
ළඳ ලිය තොප වෙතේ විසුමට වේනම් මට
කදලිය වන මැදට ගිජිදෙකු පත් ලෙසට
බිඳලිය සැව්ව පොඩි කර මදනගේ ඇට
ළඳ ලිය වැඩ කරමි තිට හෙට උණ ගන්ට
රොස් ගහගෙන මොකද ළඳුනේ නුඹ ඉතින
උස් සහ කර බැලීමි එක් වෙන්නට මාන
විස් වහ කමක් නැත අවගති මිස පාන
ඇස් වහ වදිනවද මම බැලුවම මුණ
රිසි විලසා දිලුන රූපත් නුඹේ ඇඟට
පෙති විලසා ඉසුනි ගෝමර ළමැද පිට
රුති විලසා දෙවියෝ දුන් පැන බොන්ට
විසි වයසා තරුණ මම නරකද දුවට
දස්ස කමට රති මදනා තෙද පානා
විස්ස පිරුණු අඟනක් දුටුවම ඔබිනා
පස්ස වන වනා සිටගෙන කර ගමනා
හොස්ස ඉඹින්නටවත් ඉල්ලය් ..... නා
ළඳ ලියනේ මකියන බස් අහනවද
අද රෑ එන්නට දොර ඇරලා තියෙනවද
කැකුළු තන දෙකෙන් මගේ ලැම තවනවද
රති කෙළියෙන් දෙවරක් පින වන වාද
වලව්වේ වත්තේ ලිඳ ළඟ නාන කොට
ගැලෙව්වේ හැට්ටේ තන දෙක පෙනෙන්නට
ඉලව්වේ මෙකි කල මේ විගඩමට
සෙලෙව්වේ ...... යට
සන්දේ ලප ලෙසින් අප දවසැර ඉන්ට
කඳේ පිපුන මල සේ සෙනෙහේ වෙන්ට
ඇඳේ ඉඳන් ආදර බස් තෙපලන්ට
ළඳේ මෙනුඹ කියා මට දවසක එන්ට
කොලුට ඇති සෙනේ නැත ලොකු පිරිමින්
මගුල් ගෙදර මම පිල පිට ඉන්නකොට
මගුල් කාරයෝ ඇවිදින් ඉස්සරට
ඇය් දැය් කියා අත පස්සට ගන්නකොට
දොස් ගාලා වටුනය් හවරිය බිමට
උදේ පටන් රෑ වෙනතුරු දැඟලිල්ල
ආවා දිනක් කළු මාමා හෙට්ටිපොල
බුලත් වලට කැව්වේ ගම්මිරිස් කොළ
කළු මාමා පන්සල ළඟ දැඟලිල්ල
කිතුලානේ මම පිල පිට ඉන්නකොට
රොටි උයා ගොඩ කරලා කුල්ලකට
බෙදා හදා කමු කියලා ඉන්නකොට
රොටි දුවය් කිතුලානේ පිල දිගට
ලමිස්ස්සියක් අවා අපේ තවලමට
හදිස්සියෙන් ලුණු ඉල්ලුව ගෙනියන්ට
හෝ ගඳ වැදුනි මගේ නාසේ පැලෙන්නට
වැඩියෙන් ටිකක් දීපිය ඕකිට යන්ට
පිස්සා නොවේද ගල්පිට පැල් බඳින්නේ
උකුස්සා නොවේද අහසේ කෙලින්නේ
විශ්වාසෙට නොවේද ගැහැනුන් ගෙනෙන්නේ
ඉස්සන් පෙත්ත අය හැන්දට නොඑන්නේ
කිරිල්ලියක් බා බා කී කරලා පිට
ලමිස්සියක් කිරි දොවමින් එමින් සිට
ගලක් අරන් ගැසුවය් මගේ කම්මුලට
අයෙත් නොයව් මේ රාලගේ ලියැද්දට
කළුවන් කළු රුවය් හිඳ ගොඩ ලමිස්සියෝ
කළුවෙන් කළු පාට කම්බා අඳින්නියෝ
උනා වරල පිට මැද්දෙන් හෙලන්නියෝ
කොන්ඩෙන් අඬ ගසති හිඳ ගොඩ ලමිස්සියෝ
රම්මැණිකා නුඹ කාටත් ගුණ දාරී
විස්ස පිරුණු කොල්ලෙක්වත් ඇත නාරී
වැස්ස පින්න නොබලය් රති කෙලි කාරී
පස්ස නුඹේ යකඩෙන් තැනුවද බාරි
කාම ජාති කන්නේ කඩදාසි පිටින්
බීම ජාති බොන්නේ බොතල පිටින්
සූදු කෙළින්නට යන්නේ අසුගේ පිටින්
සූදු පැරද එන්නේ මොගේ කර පිටින්
කවට කලියුගේ ඇතිවන අඟනුන්ට
ලොවට පෙනී පෙනී පිල්වල මන දෙන්ට
අපට බැරිය දුටු දේ නොකියා ඉන්ට Obscene songs in sinhala (අසභ්‍ය කවි)
රුවට නුඹේ බැඳිලා විඳිනා දුකිනේ
පිනට මා මුදාලා හැරියොත් ඉතිනේ
යසට පෙර විලස වැඩ ඉන්ට දුනො තිනේ
ලඟට වරෙන් මුල සිව්කුරු දෙමි ළඳුනේ
මං එනකොට ළඳේ මාවත ඉදිරිපිට
ලං කර පියබඳේ අඳි වත ඉවත් කොට
වම් අත පිරිමැදෙ රති දිගු පෙනුණි මට
දුං ගැහැණුද ළඳේ ඔයහැටි කළු පාට
කල්ලි ලෙසට තිබුනිය ඇගෙ අඩක්කන්
පල්ලි කරගන්ට නොලැබුණි පවක් දැන්
සෙල්ලි දෙතන කෙටුවා වැනි කුරක්කන්
ඇල්ලී නැගිටලා තන දෙක මලක්කන්
කැට දෙතනා තදේ දේ අතින් පිරිමැද් ඩ
තුට ලෙසිනා බඳේ විඳ රූ පසු වෙන් ඩ
මට සිතුනා ළඳේ දවසක එහෙ එන් ඩ
මට .......නා නොදේ ගෙය් වහගෙන ඉන් ඩ
ඔබිනා ළඳ ලියනි මෙමට මුට්ටුව
වෙමිනා මහද රත් කෙරුවට ද මට්ටුව
ලොවිනා මන ගන්ඩ කෙරුවට ද මට්ටුව
....නා හිස වනය් එලි වෙන්න කිට්ටුව
ආඩම්බර කරය් අප දුටුවම මැලිය
නාඩන් කිය කියා මදනුගේ බා ලොලිය
පාඩන් නැති බැවින් තපසට සිතු ඇලිය
පාඩන් කර ගන්න වර ළඳ රති කෙළිය
ළඳ ලිය තොප වෙතේ විසුමට වේනම් මට
කදලිය වන මැදට ගිජිදෙකු පත් ලෙසට
බිඳලිය සැව්ව පොඩි කර මදනගේ ඇට
ළඳ ලිය වැඩ කරමි තිට හෙට උණ ගන්ට
රොස් ගහගෙන මොකද ළඳුනේ නුඹ ඉතින
උස් සහ කර බැලීමි එක් වෙන්නට මාන
විස් වහ කමක් නැත අවගති මිස පාන
ඇස් වහ වදිනවද මම බැලුවම මුණ
රිසි විලසා දිලුන රූපත් නුඹේ ඇඟට
පෙති විලසා ඉසුනි ගෝමර ළමැද පිට
රුති විලසා දෙවියෝ දුන් පැන බොන්ට
විසි වයසා තරුණ මම නරකද දුවට
දස්ස කමට රති මදනා තෙද පානා
විස්ස පිරුණු අඟනක් දුටුවම ඔබිනා
පස්ස වන වනා සිටගෙන කර ගමනා
හොස්ස ඉඹින්නටවත් ඉල්ලය් ..... නා
ළඳ ලියනේ මකියන බස් අහනවද
අද රෑ එන්නට දොර ඇරලා තියෙනවද
කැකුළු තන දෙකෙන් මගේ ලැම තවනවද
රති කෙළියෙන් දෙවරක් පින වන වාද
වලව්වේ වත්තේ ලිඳ ළඟ නාන කොට
ගැලෙව්වේ හැට්ටේ තන දෙක පෙනෙන්නට
ඉලව්වේ මෙකි කල මේ විගඩමට
සෙලෙව්වේ ...... යට
සන්දේ ලප ලෙසින් අප දවසැර ඉන්ට
කඳේ පිපුන මල සේ සෙනෙහේ වෙන්ට
ඇඳේ ඉඳන් ආදර බස් තෙපලන්ට
ළඳේ මෙනුඹ කියා මට දවසක එන්ට
කොලුට ඇති සෙනේ නැත ලොකු පිරිමින්
No comments:
Post a Comment